කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට ‍රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කල අවස්ථාවේ දී මියගොස් තිබෙනවා. 

ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මෙතෙක් තහවුරු වී නොමැති අතර මියගිය පුද්ගලයින් දෙදෙනාට PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.