gossiplanka alexa පාර්ලිමේන්තුවට යාමට පෙර වත්කම් බැරකම් පෙන්වන්න අපේක්ෂකයින්ට නියෝග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුවට යාමට පෙර වත්කම් බැරකම් පෙන්වන්න අපේක්ෂකයින්ට නියෝග

බන සැප්තැම්බර් මස 06 වනදාට පෙර මැතිවරණයෙන් තේරී පත් වූ සියළුම අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව මැතිවරන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. 
 
එසේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අපේක්ෂකයින් පිළිබඳව අල්ලස් හා දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට වාර්තා කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

යම් හෙයකින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් අපේක්ෂකයින් පිළිබඳව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව විසින් අවශ්‍ය පියවර නොගන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පැෆරල් සංවිධානය පවසා සිටිනවා.

සිය සංවිධානය ද වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශකර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu