gossiplanka alexa එක්සත් ජාතික පක්ෂ අන්තර්කාලීන නායකයෙකුට වජිර, රනිල්ගේ විරෝධය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතික පක්ෂ අන්තර්කාලීන නායකයෙකුට වජිර, රනිල්ගේ විරෝධය

වී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, නවීන් දිසානායක සහ අර්ජුණ රණතුංග යන අයගේ සහභාගීත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ හමුවක් ඊයේ (12) පැවැත්වුණා. 
 
එහිදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙක්ම යෝජනා කර ඇත්තේ පක්ෂය සඳහා අන්තර්කාලීන නායකයෙක් පත් කරන ලෙසත් ඒ සඳහා කරූ ජයසූරිය මහතා සුදුසු බවත් ය.

නමුත් එම යෝජනාවට වජිර අබේවර්ධන එකඟ වී නැති බවයි වාර්තා වන්නේ. එසේම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ දැන් අවශ්‍යවන්නේ නායකත්වය සඳහා සුදුසු පුද්ගලයෙකු මිස අන්තර්කාලීන නායකයෙකු නොවන බවයි.

මේ අතර නවීන් දිසානායක පවසා ඇත්තේ වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස තේරී පත් වුවහොත් ඔහුට සහාය ලබා දී එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu