gossiplanka alexa ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 2 ඉක්මවයි - ශ්‍රී ලංකාවේ රෝගීන් ගණන 452 දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 2 ඉක්මවයි - ශ්‍රී ලංකාවේ රෝගීන් ගණන 452 දක්වා ඉහළට

ලොව පුරා අද (25) වන විට කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 2ක ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වන විට රෝගීන් 2,873,629 වාර්තා වන අතර වෛරසය ආසාධනය වී සුව වූ සංඛ්‍යාව 823,306 ලෙසයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 452 දක්වා ඉහළ ගොස් තිබෙන අතර රෝගය සුවය ලැබූ ගණන 118 ලෙසයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu