gossiplanka alexa ලංකාවට එරෙහිව කතා කළ චැනල්4 මාධ්‍යවේදියා සේවයට වාර්තා නොකිරීමට හේතුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවට එරෙහිව කතා කළ චැනල්4 මාධ්‍යවේදියා සේවයට වාර්තා නොකිරීමට හේතුව

lanka gossip
බ්‍රිතාන්‍යයේ චැනල් 4 ආයතනය සිදුකළ "Sri Lankan Killing Fields” නම් වාර්තා වැඩසටහන ඉදිරිපත්  කළ මාධ්‍යවේදී ජෝන් ස්නොව්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඔහු එම වාර්තාවෙන් කියා සිටියේ ශ්‍රී ලංකා රජයේ හමුදාවන් යුධ අපරාධ සිදුකළ බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ මේ වන විට ඔහු  නිරෝදාන ක්‍රියාවලියකට යටත් වී තිබෙන බවයි.  

ජෝන් ස්නොව් චැනල් 4 ආයතනයට දැනුම් දී තිබෙන්නේ " තමන්ට දැඩි වෙහෙසක් දැනෙන බවත් ඉරානයේදී තමන් ගමන් කළ ස්ථාන වලදී කොරෝනා වෛරසය ව්‍යාප්තවී තිබුනාද යන්න ගැන අවබෝධයක් නොමැති බවත් යම් හෙයකින් තමන්ට වෛරසය ආසාධනය වී ඇත්නම් ඉන් රටේ අනෙක් ජනතාවට හානියක් සිදුවීම වැළැක්වීමේ අරමුණින් දින 14ක කාලයක් නිවස තුලම නිරෝදාන ක්‍රියාවලියකට යොමු වීමට තීරණය කළ බව" යි. 

රානයේ පැවති මහ මැතිවරණය වාර්තා කිරිම සඳහා පසුගිය සතියේ ජෝන් ස්නොව් සහභාගී වී ඇති අතර පසුව යලි බ්‍රිතාන්‍යයට පැමිණී තිබෙනවා. එසේ පැමිණීමෙන් පසු ඔහු මේ දක්වා සේවයට ගොස් නොමැති බවයි වාර්තා වන්නේ.

සීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වයිරසය නිසා  ඉරානයේ මේ වන විට පුද්ගලයින් 22 ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu