gossiplanka alexa රාජිත සේනාරත්නට ඇප අහෝසිවන ලකුණු - සාක්ෂිකරුවන්ට බලපෑම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජිත සේනාරත්නට ඇප අහෝසිවන ලකුණු - සාක්ෂිකරුවන්ට බලපෑම්

හිටපු ඇමැති රාජිත සේනාරත්න ගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වන බව පවසමින් ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසියට පැමිණ්ල්ලක් කර තිබෙනවා.

එම මාධ්‍ය හමුවේ දී තමන් විසින් ප්‍රකාශ කරන ලද්දේ අසත්‍ය ප්‍රකාශ බවත් ඒ සියල්ල හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් කොළයක සටහන් කර දුන් ඒවා බවද ඔවුන් දෙදෙනා විසින් පොලිසිය විසින් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා මෙම අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඇප මත නිදහස් කරනු ලැබුවා.

සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීම ඇප පනතේ ප්‍රධාන කොන්දේසියක් උල්ලංඝනය වීමක් නිසා එම චෝදනාව මත බොහෝ දුරට ඔහුගේ ඇප අහෝසි වීමට ඉඩ ඇති බවයි නීති ප්‍රවීණයන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu