gossiplanka alexa කුමාර් ධර්මසේනට දස දෙසින් බැණුම් - දුර්වල විනිසුරුවරයෙකු ලෙස ට්වීටර් සටහන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුමාර් ධර්මසේනට දස දෙසින් බැණුම් - දුර්වල විනිසුරුවරයෙකු ලෙස ට්වීටර් සටහන්

ද පැවති එංගලන්ත ඕස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ දී එංගලන්තයේ ක්‍රීඩක ජේසන් රෝයි ශතකය අභිමුව සිටියදී දැවී ගියා. ඒ කුමාර් ධර්මසේන ශ්‍රී ලාංකික විනිසුරුවරයාගේ වැරදි තීරණයක් හේතුවෙන්. එංගලන්තය මුහුණදුන් 20 වන පන්දුවාරයේ සිව්වන පන්දුවේ දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු විය. රෝයි පහර දුන් පන්දුව පිත්තේ වැදී කඩුළු රකින ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇලෙක්ස් අතට පත් වූ නිසා රෝයි දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කලත් එය පිත්තේ හෝ අත් ආවරණයේ වැදී නොමැති පන්දුවක් බව නැවත සමාලෝචනය කිරීමේ දී හෙලිවුණා.

මේ බව රෝයි  විනිසුරුවන්ට දන්වා නැවත සමාලෝචනය ඉල්ලා සිටි නමුත් ඒ වන විටත් එම අවස්ථාව ජොනී බෙයාස්ටොව් විසින් ලබාගෙන තිබූ බැවින් එම අවස්ථාව දිය නොහැකි බව විනිසුරුවරු ඔහුට දැන් වූවා. කෙසේ නමුත් මෙය තෙවැනි විනිසුරගෙන් විමසා ලබා දිය යුතුව තිබූ තීරණයක් බවයි සෑම දෙනාම පාහේ පවසන්නේ.

මෙම දුර්වල තීන්දුවත් සමඟම කුමාර් ධර්මසේනට නන් දෙසින් චෝදනා එල්ල වීමට පටන් ගෙන තිබෙන අතර එය ඉතා අසාධරණ තීන්දුවක් ලෙසයි බොහෝ දෙනා පවසා ඇත්තේ. 

කෙසේ නමුත් මෙම තරඟයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු 8ක ජයක් ලබා අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා. 

කුමාර් ධර්මසේනට එල්ල වු ප්‍රතිචාර













ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu