gossiplanka alexa ධාරානිපාත වැසි වලට එංගලන්තයෙන් අපූරු පිළියමක්, නැවත තරඟ අත් හි‍ටුවීමක් නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ධාරානිපාත වැසි වලට එංගලන්තයෙන් අපූරු පිළියමක්, නැවත තරඟ අත් හි‍ටුවීමක් නැහැ


එංගලන්තයේ දකුණු ප්‍රදේශයට මේ මස පුරාම වර්ෂාව ඇදහැලීම නිසා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ඇතිවී තිබෙන්නේ බාධාවක්. වර්ෂාව නිසා පැවති තරඟ තුනක්ම  අත්හැර දැමීමට සිදුවීමත් සමග ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගෙන් එංගලන්තයට විවිධ උපහාස එල්ලවීමට පටන් ගත්තා.

එම නිසා එංගලන්තය විසින් වර්ශාව ඇද හැලීමේ අවදානමක් ඇති ක්‍රීඩාංගණ සදහා වායු බැලූනයක් මඟින් ඔසවාගෙන සිටින කෘතීම ආවරණයක් යෙදීමට තීරණය කර තිබෙනවා.බොහෝවිට ඉදිරි තරඟ සදහා මේ කෘතීම ක්‍රීඩාංගණ ආවරණය යොදාගැනීමට ඉඩ ඇති අතර එමගින් ඕනෑම ධාරානිපාත වර්ශාවකදී උවද කිසිදු බාධාවක් නොවී තරගය පැවැත්වීමට හැකියාව තිබෙනවා. 

දැනට මෙම ක්‍රමය පාපන්දු තරගවලදී යොදාගැනුනද ක්‍රිකට් තරග සදහා මීට පෙර මෙම ක්‍රමය යොදාගෙන නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu