gossiplanka alexa ඉල්ලා අස් වූ අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ සුපුරුදු ආසනවල අසුන් ගත්තේ ඇයි?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉල්ලා අස් වූ අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ සුපුරුදු ආසනවල අසුන් ගත්තේ ඇයි?

මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊයේ දිනයේ සිය ධූරවලින් ඉල්ලා අස්වූවා. එසේ ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් පසුපෙළ මන්තී‍්‍රවරුන් ලෙස කටයුතු කරන බව පැවසුවද ඔවුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ සුපුරුදු ආසනවල අසුන් ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්තී‍්‍රවරුන් අද (04) පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළා.



පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මතුකළ ප‍්‍රශ්නයකට සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ඔවුන් එසේ එම ආසනවල සිටිනුයේ පක්ෂ නායකවරු නිසා බවයි.

 "ඒ අය පක්ෂ නායකයෝ. පක්ෂ නායකයෙක් නිසානේ ඉන්නේ. " යනුවෙන් සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu