gossiplanka alexa කාන්තාවන් තිදෙනෙක් මුදල් දී ගම්වාසීන් වෙන ආගමකට බඳවාගෙන, තොරතුරු සෙවීමට ගිය භික්ෂූන්වහන්සේලාට බැණ වැදීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කාන්තාවන් තිදෙනෙක් මුදල් දී ගම්වාසීන් වෙන ආගමකට බඳවාගෙන, තොරතුරු සෙවීමට ගිය භික්ෂූන්වහන්සේලාට බැණ වැදීම්

නුවර-දිවුලපිටිය මාර්ගයේ හොරස්මුල්ල ප්‍රදේශයේ  කාන්තාවන් තිදෙනෙක් ගම්වාසීන්ට මුදල් ලබාදී යොහෝව විග්නස් නැමති ආගම වෙත බඳවා ගැනීම නිසා එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.  මෙය කලක සිට පවත්වාගෙන ආ බවයි ආවංචි වන්නේ.

අද(06) උදෑසන මෙම සිදුවීම සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ප්‍රදේශවාසීන් අදාළ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ මුදල් දී මෙලෙස ආගම්වලට බඳවා නොගන්නා ලෙසයි. මේ අතර ප්‍රදේශයේ භික්ෂූන්වහන්සේලා සහ පොලීසිය මෙම ස්ථානය වෙත පැමිණ ඇති අතර එහිදී අදාළ කන්තාවන් තිදෙනා විසින් භික්ෂූන්වහන්සේලාට බැණ වැදීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හට ගත්තේය.

පසුව පොලීසිය විසින් ඉල්ලා සියියේ මෙම ගැටළුව විසඳෙන් තුර යළි මෙම ස්ථානයේ ආගමික කාර්යන් හෝ බඳවා ගැනීම් සිදු නොකරන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu