gossiplanka alexa ඉස්ලාම් අන්තවාදය මැඬලීමට ජනපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉස්ලාම් අන්තවාදය මැඬලීමට ජනපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ ඉස්ලාමීය අන්තවාදය මැඬලීමටත්, මෙරට බුද්ධි අංශ යළි ගොඩනැංවීමටත්, පුරවැසියන් අවදානමට සූදානම් කිරීමටත් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය වත්මන් රජය බුද්ධි අංශ දුර්වල නොකළේ නම්, වැළැක්වීමට හැකියාවක් තිබූ බව රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේය.

ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ රජය එවැනි තත්ත්වයකට සූදානම්ව නොසිටි අතර සිද්ධියත් සමඟ වික්ෂිප්ත තත්ත්වයක් ඇති වූ බවයි. එසේම විශේෂයෙන්ම ඔහු අවධාරණය කළ සිටියේ . අන්තවාදී සංවිධාන වර්ධනය වීම වැළැක්වීමට ගත යුතු පියවර ගන්න බවත් සහ ඔහු ජනාධිපතිවරණය සඳහා සියයට සියයක්ම සුදුසු අපේක්ෂකයෙකු බවත් ගෝඨාභය රාජපක්ෂ රොයිටර් පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවේදී පැහැදිලි කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu