gossiplanka alexa රාජිතට දෙන්න හදපු සෞඛ්‍ය ඇමතිකම චමල්ට - තවත් ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජිතට දෙන්න හදපු සෞඛ්‍ය ඇමතිකම චමල්ට - තවත් ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙයි

සුගිය දින කිහිපයේ මැති ඇමතිවරු දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද සමඟ වත්මන් ආණ්ඩුවට තවත් ඇමතිවරු පිරිසක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. මේ අතර

බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යධූරය චමල් රාජපක්ෂට හිමි වුනා.

ඒ අනුව,
එස්.බී දිසානායක -  මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්

පවිත්‍රා වන්නිආරච්චි - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත්

චමල් රාජපක්ෂ - සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබෙන බව වාර්තා විය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu