gossiplanka alexa රන්ජන් google ගෙන් අගමැති කවුද කියල අහයි? - (වීඩියෝ)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් google ගෙන් අගමැති කවුද කියල අහයි? - (වීඩියෝ)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රට තුළ සිදුවූ දේශපාලන  පරිවර්තනයෙන් පසුව රන්ජන් රාමනායක මහතා අද (30) දින ෆේස්බුක් live පැමිණ තිබුණු අතර එහිදී වත්මන් අගමැතිවරයා ඇත්තටම කවුද
යන්න google සෙවුමෙන් අසනු ලබනවා. එහිදී google වෙතින් ප්‍රකාශ කරනුයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ යනුවෙනුයි.

පසුව රන්ජන් මේ පිළිබඳව කරුණු දක්වමින් පවසා සිටියේ මෙලෙසයි
" මට මතක විදියට 26 වෙනිදා තමයි මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ නව අගමැති ලෙස. නමුත් අද 30 වෙනි අඟහරුවාදා. අපි දන්නේ නෑ මේක ලෝක ප්‍රජාව පිළිගන්නේ නැද්ද කියලා. නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් නීත්‍යානුකූලව දැනුම් දීල නැද්ද දන්නේ නෑ. ඉතින් අද මේක ලෝකේ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා.. "

ෆේස්බුක් live ඇවිත් කියපු සම්පුර්ණ කතාව පහතින්


මේ වීඩියෝවට ෆේස්බුක් පිරිස් විසින් දක්වපු අදහස් කිහිපයක් පහතින්
gossiplanka.com
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu