gossiplanka alexa එජාප විරෝධතා ජන රැළියේ සම්පුර්ණ ඡායාරූප එකතුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එජාප විරෝධතා ජන රැළියේ සම්පුර්ණ ඡායාරූප එකතුවක්

යේ දින (30) එකසත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පවත්වන විරෝධතා ජන රැළිය කොල්ලුපිටියේදී පැවැත්වුණා. ඒ පසුගිය 26 වෙනි දින නව අග්‍රාමාත්‍යවරයා ලෙස
මහින්ද රජපක්ෂ මහතා පත්කිරීම නීති විරෝධී බව පවසමින්ය. මෙහිදී පාඨලී චම්පික රණවක, විරාජ් කාරියවසම්, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ යන මැති ඇමතිවරුන් රැළිය අමතනු ලැබූ අතර එම අවස්ථාවේ වීඩියෝව පහත ලින්ක් එක ඔස්සේ නැරඹිය හැකිය.

රැළියේ වීඩියෝව මෙතැනින් බලන්න

එජාපයේ විරෝධතා ජන රැළියේ ඡායාරූප පහතින්





























gossiplanka.com
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu