gossiplanka alexa ප්‍රවීණ ගායන ශිල්පිනී අමරා රණතුංග දිවි ගමනින් සමුගනියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රවීණ ගායන ශිල්පිනී අමරා රණතුංග දිවි ගමනින් සමුගනියි

ප්‍රවීණ ගායන ශිල්පිනි අමරා රණතුංග මහත්මිය ඊයේ (15දා) රාත්‍රීයේ හෘදයාභාදයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 79 වැනි වියේ පසු වූ අමරා රණතුංග මහත්මිය තිදරු මවකි.
දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටයදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙන්නේ. මෙරට ප්‍රථම සංගීත මහාචාර්යවරිය වන ඇය ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ ආදරණීය බිරිඳද වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu