gossiplanka alexa පොලිස්පතිගේ හැසිරීම ගැන තීරණයක් ගැනීමට ආණ්ඩුව සැරසෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලිස්පතිගේ හැසිරීම ගැන තීරණයක් ගැනීමට ආණ්ඩුව සැරසෙයි


තැම් උත්සව අවස්ථාවන්හිදි පොලිස්පතිවරයා හැසිරුනු ආකාරය පිළිබඳ පසුගිය සමයේ කතාබහට ලක් වුණා. ඊයේ (19දා) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ආමාත්‍ය රාජිත සේනාරාත්න මහතා පවසා සිටියේ පොලිස්පතිවරයාගේ ඇතැම් ක්‍රියාකාලාපයන් පිළිබඳව එකඟ නොවන බවත් ඔහුගේ හැසිරීම් හා ක්‍රියාකාලපයන් පිළිබඳව ඉදිරියේදී ක්‍රියාමාර්ගයක්  ගැනීමට ඉඩ ඇති බවත්ය.

පොලිස්පතිගේ හැසිරීම ගැන තීරණයක් ගැනීමට ආණ්ඩුව සැරසෙයි
මේ පිළිබඳව සඳහන් කරන ආමාත්‍යවරයා පවසන්නේ ඔහුගේ ඇතැම් ක‍්‍රියාකලාපයන් ගැන තමන්ද එකඟ නොවන බවත් ඔහු පෙර මේ ආකාරයෙන් හැසිරුණු අයෙකු නොවන බවත්ය. කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ඉදිරියේදී බොහෝ විට තීරණයක් ගැනීමට ඉඩ ඇති බවද ඔහු සදහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu