gossiplanka alexa මකුළුගස්වැව එලවලු ගොවියන් දුන්න අපූරූ දන්සැල

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මකුළුගස්වැව එලවලු ගොවියන් දුන්න අපූරූ දන්සැල



මකුළුගස්වැව එළවළු 
ගොවියන් දුන්න
අපූරූ දන්සැල

එළවළු මිල පහත යාම නිසා එළවළු ගොවියන් දැඩි අපහසුතාවයට ලක්වූ පුවත් පසුගිය දිනවල වාර්තා වුණා. විශේෂයෙන්ම වෙලදපොළේ වැසිකිළියට යාමට රුපියල් 20ක් සොයා ගැනීමට වට්ටක්කා ගෙඩි 5ක් විකිණීමට සිදුවු පුවතක්ද ඇසීමට  ලැබුණු අතර උතුම් වෙසක් පොහෝ දිනය යෙදුනු ඊයේ (29දා) එළවළු ගොවියෙක් ලබා දුන් අපූරූ දන්සැලක් පිළිබදව වාර්තා වෙනවා.

වෙසක් පුර පසොළොස්වක  පොහොය දිනය වෙනුවෙන් ගලේවෙල මකුළුගස්වැව ප‍්‍රදේශයේ ගොවියෙකු ඊයේ දින (29දා) වට්ටක්කා දන්සලක් ලබාදී තිබෙනවා. ඒ ගලේවෙල - කලාවැව ප‍්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්දියේදීයි. අක්කර 5ක භූමි ප‍්‍රදේශයක් තුළ වගාකර තිබූ වට්ටක්කා අස්වැන්න ඔහු විසින් මෙලෙස බෙදා දී ඇති බවයි සදහන් වන්නේ. රුපියල් ලක්ෂ 5ක මුදලක් වැයකොට තමන් මෙම වට්ටක්කා වගාව සිදුකලද නිසි මිළකට අලෙවි නොවීම හේතුවෙන් මෙලෙස සිය අස්වැන්න වන්දනාවේ පැමිණෙන ජනතාවට බෙදාදුන් බව ඔහු මාධ්‍යයට පවසා තිබුනා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu