gossiplanka alexa රටම කතාකල පුංචි දියණියගේ සැත්කම සාර්ථක වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටම කතාකල පුංචි දියණියගේ සැත්කම සාර්ථක වෙයි




රටම කතාකල පුංචි දියණියගේ 
සැත්කම සාර්ථකයි

පසුගිය දිනවල සමාජජාලා හරහා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුන හදවතේ සිදුරක් සහිතව සිටි පුංචි දියණියගේ සැත්කම සාර්ථකව සිදුකර ගැනීමට හැකියාව ලැබුණු බව එම දැරියගේ පියා සඳහන් කර තිබෙනවා. ඔහු  සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමිනුයි ඒ ගැන ප්‍රකාශ කර තිබුණේ.

කොළඹ පුද්ගලික රෝහලකදී ඊයේ  (25දා) එම සැත්කම සිදුකෙරණු අතර තම දියණියගේ සැත්කමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ සිට ඇයට අවශ්‍ය ලේ වර්ගය සොයා ගැනීම දක්වාම සහය ලබාදුන් සියළුම දෙනාට දැරියගේ පිය තම කෘතවේදීත්වය ප්‍රකාශ කර තිබුණා. මේ සැත්කමෙන් පසු දැරියගේ පියා පළ කල ෆේස්බුක් සටහන සහ තවත් ඡායාරූප කිහිපයක් පහතින්.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu