Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන් දුන් අපූරු පෙම්වතුන්
(PHOTOS)

මේ කියන්න යන්නේ තම ජීවිත කාලයම ආසාවෙන් තියා ගත්ත කොන්ඩය පිළිකා රෝගීන් වෙනුවෙන් දන් දුන් අපූරු පෙම්වතුන් දෙදෙනෙක් ගැනයි. මේ කතාව අපට දැනගන්නට ලැබුනේ එදිනෙදා හැමෝම ගැවසෙන, කව්රුත් දන්නා මුහුණු පොතෙන්ය.

කොණ්ඩය කියන්නේ තරුණියකගේ ජිවිතේ වටිනාම සම්පතක්. ඒත් එම සම්පත පිළිකා රෝගීන් වෙනුවෙන් ඇය දන් දෙනවා. ඇයගේ පෙම්වතාත් ඇය නිසා කොන්ඩය මුඩු කරනවා. මෙවැනි ක්‍රියාවන් අද සමාජයේ සිදුවෙනවා අඩුයි. එම නිසා මෙවැනි ආදරවන්තයින් මුළු තරුණ පරපුරටම ආදර්ශයක්. මේ ඔවුන් දෙදෙනා සිදු කළ අපූරු ක්‍රියාවේ ඡායාරූප කිහිපයකි.









තවත් පුවත්

Gossip Lanka Side News