gossiplanka alexa සර්පයෙක් දැකලා කාර් එකේ ඩ්‍රයිවර් ගහපු බ්‍රේක් පාරට යතුරු පැදි කරු උඩින් විසි වී නූලෙන් බේරුන හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සර්පයෙක් දැකලා කාර් එකේ ඩ්‍රයිවර් ගහපු බ්‍රේක් පාරට යතුරු පැදි කරු උඩින් විසි වී නූලෙන් බේරුන හැටි

සර්පයෙක් දැකලා කාර් එකේ 
ඩ්‍රයිවර් ගහපු බ්‍රේක් පාරට 
යතුරු පැදි කරු 
උඩින් විසි වී නූලෙන් බේරුන හැටි

රිය අනතුරු කියන්නේ ලංකාවේ ගෙවෙන සෑම තත්පයරයකදීම සිදු වන දෙයක්. මේ වන විට ලංකාවේ රිය අනතුරු නිසා මිය යන සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. අනතුරු වළක්වා ගැනීමට රියදුරන් කොතරම් දැනුවත් කරත් ඔවුන් මහා මාර්ග වල ගමන් කරන්නේ මාර්ග නීති කඩ කරමින් පසුගිය දවසක අතුරු මාර්ගයක ගමන් කළ මෝටර් රථයක් සහ යතුරු පැදියක් අනතුරුට ලක් වී යතුරු පැදි කරුගේ ජීවිතය නූලෙන් පුවතක් වාර්තා වුණා.

යතුරු පැදි කරුවෙක් නියමිත දුර ප්‍රමාණයක ඉඩ තබා නොගෙන මොටර් රථය පිටු පසින් ගමන් ගත් නිසා මෙම අනතුර සිදු වී තිබෙනවා. මෝටර් රථයේ ගමන් ගත් රියදුරා මාර්ගයේ සතෙකු දැක තිරිංග ක්‍රියාත්මක කිරීම නිසා පසුපසින් ආ යතුරු පැදිය මොටර් රථයේ ගැටී යතුරු පැදි කරු මොටර් රථය මතට වැටී තිබෙනවා. අනතුරෙන් කිසිවකුට තුවාළ සිදු වී නොමැත.

එම අනතුර මොටර් රථය තුළ තිබූ කැමරා සටහන් වී ආකාරය පහතින්,



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu