gossiplanka alexa ශ්‍රී දේවිගේ මරණයට ඇත්තම හේතුව හෙලිවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී දේවිගේ මරණයට ඇත්තම හේතුව හෙලිවෙයි


ශ්‍රී දේවිගේ මරණයට
ඇත්තම හේතුව 
හෙලිවෙයි

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවි මිය ගොස් ඇත්තේ හෝටල් කාමරයේ නාන බේසම තුළ ගිලීමෙන් බව වාර්තා වන අතර අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව ඇයගේ සිරුරේ ඇල්කොහොල් තිබූ බවත් එය මෙම අනතුර සිදුවන්නට හේතුවක් වෙන්නට ඇති බවත් සඳහන්ය.

තවමත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර ග්‍රල්ෆ් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන පරිදි මෙම දියේ ගිලීමේ අනතුර තවමත් වාර්තා කර ඇත්තේ අධිකරණ වෛද්‍ය වාර්තාවේ පමණක් බවද සඳහන් වෙයි.

මේ අනුව තවත් වාර්තාවක් ගැනීමට සිදුවීම නිසා මෘත දේහය ඉන්දියාවට යැවීමට තවත් යම් කාලයක් ගත වනු ඇතැයි වාර්තා පවසන අතර තවමත් පොලීසිය මෙම අවස්ථාවේදී ඇය සමග සිටියේ කවුරුන්ද යන්න සොයා බැලීමට සිදුවීමේ සියළු දත්ත එකිනෙක ගලපමින් සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu