Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

යුරේනි නොෂිකා මිතුරු
මිතුරියන් සමඟින් සිය
උපන් දිනය සමරපු හැටි
(Photos)

යුරේනි නොෂිකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියකි. ඒ වගේම ඇය පුංචි තිරයේ කාලයෙන් කාලයට කතාබහට ලක්වන දඟකාර හැඩකාර චරිතයකි.
පසුගිය දිනෙක යුරේනි නොෂිකාගේ උපන් දිනය යෙදි තිබූ අතර සිය මිතුරු මිතුරියන් සමගින් සිය උපන් දිනය සමරා තිබුණා. යුරේනි නොෂිකා මිතුරු මිතුරියන් සමගින් සිය උපන්දිනය සමරා තිබුනේ මෙලෙසින්ය.










තවත් පුවත්

Gossip Lanka Side News