gossiplanka alexa හදිසි අනතුරකින් මිය ගිය දඹදෙනියේ පාසල් දරුවා අනතුර ගැන කලින්ම කිව්ව හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හදිසි අනතුරකින් මිය ගිය දඹදෙනියේ පාසල් දරුවා අනතුර ගැන කලින්ම කිව්ව හැටි




හදිසි අනතුරකින් මිය ගිය 
දඹදෙනියේ පාසල් දරුවා
අනතුර ගැන කලින්ම කිව්ව හැටි

සිය නිවෙස අසල තිබෙනා ගල් වලක අනතුරු සහගත බව විස්තර කරමින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට කරුණු පළ කල, පාසල් සිසුවෙක් එම ගල් වලෙහිම වැටි ජීවිතය අහිමි වූ අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණු පා තිබෙන්නේ දඹදෙනිය, මැදවත්ත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ලක්ෂාන් චානක නමැති පාසල් සිසුවෙක්.

මෙම ගල් වලෙහි ජලය පිරි තිබෙන අතර මෙම සිසුවා මින් පෙර තම නිවස ආසන්නයේ ඇති, කළු ගල් කැඩීමෙන් ඇතිවූ මෙම ගල් වල පිළිබඳව සටහනක් සිය ෆේස් බුක් ගිණුමට එක්කර තිබුණේ එම ස්ථානයේ ඇති අවදානම් තත්ත්වය පිළිබඳව කරුණු දක්වමින්.

මිය ගිය ලක්ෂාන් චානක , අදාල ගල්වල ලග සිට ලබා ගත් ඡායාරූප පහතින් ,



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu