gossiplanka alexa පොහොට්ටුවේ නාම යෝජනා එක පෙළට ප්‍රතික්ෂේප වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොහොට්ටුවේ නාම යෝජනා එක පෙළට ප්‍රතික්ෂේප වෙයි



පොහොට්ටුවේ නාම යෝජනා 
එක පෙළට ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන්  ඉදිරිපත් කළ නාමයෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වන අතර මෙසේ ප්‍රතික්ෂේප වී ඇත්තේ මහරගම,වැලිගම,පනදුර, අගලවත්ත, බදුල්ල හා මහියංගනය යන නගර සභා සහ ප්‍රාදේශීය සභා වෙනුවෙන් භාරදුන් නාම යෝජනායි.

පොදුජන පෙරමුණ මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත්තේ ප්‍රමාණවත් කාන්තා නියෝජනය නොමැතිවීම හේතුවෙන් බව වාර්තාවන අතර, වැලිගම නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප වී තිබෙන්නේ බලයලත් පුද්ගලයකු විසින් බාර නොදීම හේතුවෙනි.

මහරගම නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ඉදිරිපත් කළ නාම යෝජනා පිළිගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu