Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News



දළදා වහන්සේ වැදපුදා ගැනීමට පැමිණි ඉන්දීය ගුවන් හමුදපතිවරයාගේ යානය
කර්මික දෝශයකට ලක්වෙයි

ඊයේ (13දා) පෙරවරුවේ මෙරටට පැමිණි ඉන්දියන් ගුවන් හමුදාපතිවරයා දළදා වහන්සේ වැදපුදා ගැනීමට මහනුවරට දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ ගුවන් හමුදාපතිවරයාගේ යානය කර්මිකදෝශයකට ලක්වීම හේතුවෙන් වෙනත් ගුවන් යානයකින් ඉන්දියාව බලා පිටත්ව ගියබවට වාර්තා වෙනවා.

කෙසේවෙතත් ඉන්දීය ගුවන් හමුදාපතිවරයා පැමිණි මෙම ගුවන් යානය කර්මිකදෝශයකයට ලක්වීම නිසා වෙනත් ගුවන් යානයකින් පිටත්ව ගිය බවයි වාර්තා වුණේ.






තවත් පුවත්

Gossip Lanka Side News