gossiplanka alexa දළදා වහන්සේ වැදපුදා ගැනීමට පැමිණි ඉන්දීය ගුවන් හමුදපතිවරයාගේ යානය කර්මික දෝශයකට ලක්වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දළදා වහන්සේ වැදපුදා ගැනීමට පැමිණි ඉන්දීය ගුවන් හමුදපතිවරයාගේ යානය කර්මික දෝශයකට ලක්වෙයි



දළදා වහන්සේ වැදපුදා ගැනීමට පැමිණි ඉන්දීය ගුවන් හමුදපතිවරයාගේ යානය
කර්මික දෝශයකට ලක්වෙයි

ඊයේ (13දා) පෙරවරුවේ මෙරටට පැමිණි ඉන්දියන් ගුවන් හමුදාපතිවරයා දළදා වහන්සේ වැදපුදා ගැනීමට මහනුවරට දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ ගුවන් හමුදාපතිවරයාගේ යානය කර්මිකදෝශයකට ලක්වීම හේතුවෙන් වෙනත් ගුවන් යානයකින් ඉන්දියාව බලා පිටත්ව ගියබවට වාර්තා වෙනවා.

කෙසේවෙතත් ඉන්දීය ගුවන් හමුදාපතිවරයා පැමිණි මෙම ගුවන් යානය කර්මිකදෝශයකයට ලක්වීම නිසා වෙනත් ගුවන් යානයකින් පිටත්ව ගිය බවයි වාර්තා වුණේ.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu