![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPEBaU29ZzRCYkXZT9-gJGPgdkCTG8qtX5CSYV8iTSvsAbw-bH8VzAG0PCnfPWJqnVBCdttlMWOosPUQkkeK74dDl-34ED2D-FfBxxmdyUXfTO0vp4Xa8UO5iABY4B96FnDguqu1FSBywr/s1600/kidney-hospital-polonnaruwa.jpg)
පොළොන්නරුවේ ඉදිකෙරෙන
වකුගඩු රෝහලට
ජනපති මුල්ගල් තබයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත්‍රශීලි පරිත්‍යාගයක් අනුව රුපියල් මිලියන 12,000 ක වියදමින් පොළොන්නරුවේ ඉදිකෙරෙන දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට මුල් ගල් තැබීම ඊයේ (6දා) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර යන මහත්වරු ද ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලිං මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibTI6HeKb02Bftx59VfNqgpWfNdtZgTA8jsEbT8FIgxB7zjVmHRDdt2zPOzspR0Az61XH6bJYGdX2rxJoJQ4U6dZSxVSbX1tAouCMoTcBC78NMV7NBuGaJjgcZz58PY_oxqufBgNioN7eV/s1600/24301187_10155713264816327_4479099848816797448_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjubNj9phE0KZgpzEp3Hvwj_oCgVAcblc8jmrwNN_1gbMqEyTYDZ8If2dm16brRJCFUHcQ_BhkvpWRU665jB0KEuXq0LKP3Ma4uAVZf8AaHnzBC8u42Ur8TNNlrPPB_OgYpnL6qsgTECQee/s1600/24301248_10155713264961327_110152706950725098_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh78-Ld2Q5raczpy2yYfEyj6m4GfiBpfGBqLKZQTKWCZLJEPReehwERawihZpNS5gYIwmRhL6iEDSKIzis7JCuRLlWhii3IHGwJPD0OkXyY9btQZfEp76IAMk_eLokeQAS3AOmRhZC19c7V/s1600/24301326_10155713264481327_8809402215878713918_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3sO_O2WyZQbkgtBCDvia3kMbXqENS7hn5Dn92Ej_IUZVFWLXkHnPJ73ziqv8T71-P9lY_Yxbz0kIgh1oPu7BzxReAz68PuQkVXKUuhsLJ6KErREhxVTMFHLRn6SvJmEeH8YtE-BaRqV93/s1600/24301333_10155713265301327_5591722111635716822_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaZNLYHyuvzlSeon5MSW8pijIAs3hh0wX44iBpo_9zxHbAh0LOltwUDct_Y73IHDhIdxUFVqm3up0Dfk-0m6QLtc5ZHRzFz_RFGAaMjoTdhKzIe3JLFjrd4G3hcZcdx2e-yEMsRsItDR0b/s1600/24312384_10155713265186327_8981063745592520165_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDxwW2tzKP1VfPxkB1XaDokJnDUix6fUR0qfvB-BU9bL3ohJ6P5WnRYSz1KP38ELUbSFzM_b-o-aEMIQVzODycukahBK3miL66VPjuEHslheNiXXxIhPJUcFI-sR1euakdd5LJmCakPHTQ/s1600/24312440_10155713264916327_839910261659474966_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirkfILCHudkYXhULi_ucDpPc6CXhnn3eWx1Q7Q8pK3h4K4n6PsoR7IZhgIZqb4UCJapfk-j8xFbBvBM2JJy_J0Gweb-NqeHaW6Wo79edOvs38KzQuEwxy_LMg9IEnR1OU6n-_XoeSusVkc/s1600/24796254_10155713264486327_212455634959582575_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRLu6_6eCCRXfzRkxs-vOL3kkq_lNIxk8WFXdkc7q8E8YOBpPiJGfW3kRn157XSS-6iCEMKFsziCXGSgR3DwpNUgVYB9ClAaXp6UBMd5lv37GBpV4zwz6OXmz5nsTwGtkoCvqgY8Jbb-Ww/s1600/24796624_10155713264831327_1093520337919856440_n.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGITVJVHMZOOlwsIyfkknet7ybxsp8y-OJ2_Aa3Xpc-5iguF_zV0r0v-AKM-PetTMmx_p4XEQjEHb4K2tLXPnHtxa8XMk4BHaOtz9fWwwulcwk51izdvTysq8RuGlOGwK1Pvdaf2Z_HQD2/s1600/24796794_10155713265291327_6571656567657789566_n.jpg)