gossiplanka alexa පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට වාරණයක් - පළාත් පාලන මැතිවරණයත් ප්‍රමාද වන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට වාරණයක් - පළාත් පාලන මැතිවරණයත් ප්‍රමාද වන ලකුණු


පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට වාරණයක් -
පළාත් පාලන මැතිවරණයත් ප්‍රමාද වන ලකුණු

පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට දෙසැම්බර් 04 වැනිදා තෙක් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙයි.

ඒ, කොළඹ, මහනුවර, මාතර, ඇඹිලිපිටිය සහ හාලිඇල යන පළාත් පාලන බල ප්‍රදේශවල පුද්ගලයින් 06 දෙනෙකු විසින් ගොනු කර තිබූණු පෙත්සම අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදිය.

ඒ අනුව, දෙසැම්බර් මස 4 වනදා දක්වා මෙම අතුරු තහනම් නියෝගය බලපැවැත්වෙනු ඇති අතර මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වනු ඇති බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu