gossiplanka alexa සිරිකොතේ අලියාට වෙඩි තබයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිරිකොතේ අලියාට වෙඩි තබයි

එජාප ප්‍රධාන පක්‍ෂ මූලස්ථානයේ සවිකර තිබු එම පක්‍ෂයේ ලාංඡනය වන අලියාට වෙඩි තබා පලා ගිය පොලිස් කොස්තාපල්වරයකු මිරිහාන මූලස්ථාන පොලිසිය මඟින් ඊයේ (01දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන මූලස්ථාන පොලිසියට අනුයුක්ත මෙම පොලිස් කොස්තාපල්වරයා නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිටකෝට්ටේ පිහිටි නිවෙසෙහි ආරක්‍ෂක රාජකාරි සඳහා යමින් සිටියදී මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බවද පොලිසිය පවසයි.

සිය රාජකාරි ගිනි අවිය වන ටී 56 වර්ගයේ ගිනිඅවියෙන් ප්‍රහාර දෙකක් තබා ඇති බවද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu