gossiplanka alexa බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන් අපවත් වෙති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන් අපවත් වෙති

රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියෝ ඊයේ (18 දා) අපවත් වූහ.

අපවත් වන විට උන්වහන්සේ 82 වැනි වියේ පසු වූ අතර 1951 වසරේදී සීවලී හිමියන් පැවිදි දිවියට පත්වූහ.

සීවලී හිමියන් ඉන්දියාවේ මධුරෙයි විශ්වවිද්‍යාලයේදී දෙමළ මාධ්‍යයෙන් ශාස්‌ත්‍රපති උපාධිය ලබා පසුව එම විශ්වවිද්‍යාලයේම ආචාර්ය උපාධිය ලබා ඇත අතර දෙමළ භාෂාව පිළිබඳ හසල දැනුමකින් හෙබි හිමි නමකි.

මීට පෙර පැවති රුදුරු සමයේ කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් නාගදීපය බේරාගැනීම සඳහා උන්වහන්සේ මහත් කැපවීමක්‌ කර ඇත.

මේ වන විට සීවලී හිමියන්ගේ දේහය කොළඹ බේස්‌ලයින් පාරේ නාගදීප ශාඛා විහාරයේ තැන්පත් කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu