Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

මෑතකාලීනව වෙළඳපළට නිකුත් කෙරුණු iPhone 7 සහ 7 Plus දුරකථන වල අලෙවිය පහත වැටීම හේතුවෙන්, රතු පැහැති iPhone 7 සහ 7 Plus ‘සීමා සහිත දුරකථන නිකුතුවක්‘ කිරීමට ඇපල් සමාගම සූදානම් වෙලා.

මෙම දුරකතනය ඩොලර් 749කට මිල නියම කර තිබෙනවා. එම මුදල ආසන්න වශයෙන් රුපියල් එක්ලක්ෂ දහතුන්දහස් හත්සීයක් (රු.113,780) පමණ වෙනවා. මෙම දුරකතනයේ clips නැමති new video-editing app එකක් හඳුන්වාදීමට ඔවුන් සූදානම් වේ. මෙය මාර්තු 24 වනදා එනම් හෙට වෙළඳපලට නිකුත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් දැනගන්නට ලැබේ.


Gossip Lanka Side News