gossiplanka alexa වලත්වැව ප්‍රදේශයේදී පිළිස්සුණු කාන්තා මළ සිරුරක් සොයා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වලත්වැව ප්‍රදේශයේදී පිළිස්සුණු කාන්තා මළ සිරුරක් සොයා ගැනේ





මීට දින කිහිපයකට ඉහතදී පිළිස්සීමකින් මිය ගිය නාදුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. මෙම මළ සිරුර හමු වී ඇත්තේ ගල්ගමුව, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වලත්වැව යාබදව ඇති කුඹුරු යායක පිහිටි
ගල්තලාවක් මත ආසන්නයේ තිබුණු කැලැ රොදකිනි. අදාළ පිළිස්සුණු මළ සිරුර තිබූ ස්ථානයෙන් ගමන් ගනිමින් සිටි පුද්ලයෙකුට දැනුන අධික දුගද නිසා විපරම් කර බැලීමේදී මෙම කාන්තා මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබේ.
කෙසේ වෙතත් ඔහු මළ සිරුර දුටු දැනින් පළාතේ ග්‍රාම නිලධාරීවරයා හා සිවිල් ආරක්ෂක කමිටු නිලධාරීන් එක්ව අදාල ස්ථානය වෙත ගොස් පරීක්ෂා කර තිබෙනවා. ඉන් අනතුරුව  අඹන්පොල පොලීසියට මේ පිළිබදව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස මිය ගොස් ඇති කාන්තාව වයස අවුරුදු 45 - 50 ත් අතර පසුවෙන බව අනුමාන කළ හැකි අතර ඇයගේ යැයි සැක කිරීමට හැකි ගමන් මල්ලක්  අදාල මළ සිරුර තිබූ ස්ථානයේ තිබී පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu