gossiplanka alexa සෙබළුන් මරා දැමූ කරුණා අම්මාන් ගැන පොහොට්‍ටුවෙන් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෙබළුන් මරා දැමූ කරුණා අම්මාන් ගැන පොහොට්‍ටුවෙන් ප්‍රකාශයක්

https://www.gossiplanka.com/2020/06/statement-about-karuna-amman.html
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’ හිටපු අමාත්‍යවරයා නොබෝදා ආන්දෝලනත්මක ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ තමන් ව්සින් එක් ‍රැයකදී හමුදා සෙබළුන් 2000කට අධික පිරිසක් මරා දැමූ බවයි. මේ පිළිබඳව නොයෙක් කතා බහ ඇති වූ අතර බොහෝ පිරිස් කියා සිටියේ විනයාගමූර්ති මුරලිදරන් මෙවර මහ මැතිවරණය සඳහා පොහොට්‍ටුවෙන් තරඟ වදින බවයි.

මෙයට පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටින්නේ ඔහු තම පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවත් ය.

දේශද්‍රෝහී ක්‍රියාවලටානුගතවන කිසිවෙකු තම පක්ෂය සමඟ ක්‍රියා නොකරන බව ලේකම්වරයා ක්යා සිටිනවා. ද්‍රවිඩ මහ සභා නම් පක්ෂයෙන් විනයාගමූර්ති මුරලිදරන්  අම්පාර මැතිවරණ කොට්ට්ඨාශයෙන් තරඟවදිනු ඇති බවයි සාගර කාරියවසම් මහතා කියා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu