Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor

සුගියදා වන අලි පහරදිමකින් මියගිය අම්පාර පන්නල්ගම කුමන ප්‍රදේශයේ  පදිංචිව සිටි අරුණ ශාන්ත යන අයගේ දියණිය ඊයේ (05දා) අම්පාර මහානාගපුර විදුහලේ  ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා.  ඊයේ උදෑසන 7.00 පමණ සිය මවට වැද ආශිර්වාද ලබා ගනිමින් පියාට වඳින ගාථව කියමින් පියාගේ දේහයටද වැඳ ඇය විභාගයට පෙනී සිටීම සඳහා පිටත් වීමට සූදානම් වූ අතර දියණිය තම පියාගේ දේහයට වඳින අවස්ථාවේදී පැමිණ සිටි සියළු දෙනාගේම දෙනෙත් වලින් කඳුලු කඩා වැටුනේ එය ඉතාමත්ම සංවේදී අවස්ථාවත් වූ නිසාවෙන්.

දියණිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනිය ද දැරියගේ නිවසට පැමිණ ඇයව සනසවමින් දැරිය විභාගය සඳහා පෙනී සිටි මහානාගපුර විදුහලේ ස්ථාපිත කර තිබූ විභාග ශාලාව වෙත ඇයව කැඳවාගෙන යන්නට කටයුතු කර තිබෙනවා.
















Gossip Lanka Magazine

Advertisements

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection