gossiplanka alexa අයිපීඑල් ඇරයුම කුසල් ප්‍රතික්ෂේප කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයිපීඑල් ඇරයුම කුසල් ප්‍රතික්ෂේප කරයි



අයිපීඑල් ඇරයුම කුසල් 
ප්‍රතික්ෂේප කරයි 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා කුසල් පෙරේරාට පැමිණි ආරාධනාවක් ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. තරඟ තහනමට ලක්වූ ඩේවිඩ් වෝනර් වෙනුවට කුසල් පෙරේරා කණ්ඩායමට එක්කර ගැනීමට සන්රයිසස් කණ්ඩායම අවධානය යොමුකර තිබුණි.

ජාතික ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමේ අරමුණින් දේශීය පළමු පෙළ තරගාවලියට ක්‍රිඩා කිරීම සඳහා කුසල් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu