gossiplanka alexa වැස්ස නිසා ලංකාවේ ගොඩක් අයට බලන්න බැරි වුන දුර්ලබ චන්ද්‍රග්‍රනය උතුරට පෙනුනේ මෙහෙමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැස්ස නිසා ලංකාවේ ගොඩක් අයට බලන්න බැරි වුන දුර්ලබ චන්ද්‍රග්‍රනය උතුරට පෙනුනේ මෙහෙමයි

වැස්ස නිසා ලංකාවේ ගොඩක් අයට
බලන්න බැරි වුන දුර්ලබ චන්ද්‍රග්‍රනය
උතුරට පෙනුනේ මෙහෙමයි 
(Photos)

අවුරුදු 151 කට වරක් සිදු වන දුර්ලබ චන්ද්‍රග්‍රහනය ඊයේ දින (31) දින මූළු ලෝකයම නැරඹිය. නමුත් ශ්‍රි ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්වය නිසා ලංකාවේ ප්‍රදේශ රැසකට චන්ද්‍රහයන නැරඹීමට නොහැකි  වුවත් මෙම දුර්ලබ චන්ද්‍රග්‍රහනය උතුරේ ජනතාවට නම් දැක බලා ගැනීමට හැකි විය.


කෙසේ වෙතත් ඊයේ දින රාත්‍රියේ උතුරු ප්‍රදේශයටද බලපෑ අයහපත් කාලගුණය නිසා චන්ද්‍රග්‍රහනයේ ඇතම් අවස්ථාවන් උතුරේ ජනතාවටද දැක බලා ගැනීමට නොහැකි විය. එනම් වලාකුලින් සඳ වැසී තිබූ නිසාවෙනි. මේ ඔබ දකින්නේ උතුරු අහසේ දිස්වුන චන්ද්‍රග්‍රනයේ ඡායාරූප කිහිපයකි.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu