gossiplanka alexa පුද්ගලික බස් රථයක් පෙරළී දෙකක් මරුට 41 රෝහලට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පුද්ගලික බස් රථයක් පෙරළී දෙකක් මරුට 41 රෝහලට


පුද්ගලික බස් රථයක් පෙරළී 
දෙකක් මරුට 41 රෝහලට

අද (23දා) අලුයම  2.10 ට පමණ රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ දී පුද්ගලික බස් රථයක් පතුල්පාන ප්‍රදේශයේ දොඩම්ගහ ඇලට පෙරළී අනතුරට ලක්වීමෙන් 2 මියගොස් 43 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර මිය ගිය අය අතර කාන්තවක සහ පිරිමි පුද්ගලයෙකු ද සිටිනවා.

අද අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඌරුබොක්කේ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක්.පොලිසිය සඳහන් කළේ ඉන් 40 දෙනෙකු රත්නපුර රෝහලටත්, තුන් දෙනෙකු කහවත්ත රෝහලටත් ඇතුලත් කර ඇති අතර අනතුර සිදුවන විට බස් රථයේ මගින් 60 දෙනෙකු පමණ සිටි ඇති බවයි.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu