Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor


පුද්ගලික බස් රථයක් පෙරළී 
දෙකක් මරුට 41 රෝහලට

අද (23දා) අලුයම  2.10 ට පමණ රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ දී පුද්ගලික බස් රථයක් පතුල්පාන ප්‍රදේශයේ දොඩම්ගහ ඇලට පෙරළී අනතුරට ලක්වීමෙන් 2 මියගොස් 43 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර මිය ගිය අය අතර කාන්තවක සහ පිරිමි පුද්ගලයෙකු ද සිටිනවා.

අද අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඌරුබොක්කේ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක්.පොලිසිය සඳහන් කළේ ඉන් 40 දෙනෙකු රත්නපුර රෝහලටත්, තුන් දෙනෙකු කහවත්ත රෝහලටත් ඇතුලත් කර ඇති අතර අනතුර සිදුවන විට බස් රථයේ මගින් 60 දෙනෙකු පමණ සිටි ඇති බවයි.

















Gossip Lanka Magazine

Advertisements

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection