gossiplanka alexa සුන්දරත්වයෙන් පිරුණු රංගල තටාකය තරුණයෙක් බිලි ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුන්දරත්වයෙන් පිරුණු රංගල තටාකය තරුණයෙක් බිලි ගනී



සුන්දරත්වයෙන් පිරුණු රංගල තටාකය තරුණයෙක් බිලි ගනී
(සංවේදී ඡායාරූප සහිතයි)

පසුගිය කාලය පුරාවටම සමාජජාල මාධ්‍ය හරහා ඉතාමත් ප්‍රසිද්ධියට පත් රංගල ස්වභාවික තටාකයට ගොස් විනෝද වීමට බොහෝ තරුණයින් කටයුතු කර තිබුනා. එහෙත් මෙම ජල තටාකය සුන්දරත්වයෙන් පිරුණද තටාකයේ කෙලවර
ඉතා ගැඹුරුය. එම නිසා මෙහි දිය නෑමේදී ප්‍රවෙසම් විය යුතුය.

පසුගිය දිනක රංගල ස්වභාවික තටාකයට තරුණයින් පිරිසක් පැමිණ දිය නාමින් සිටි අතර එහිදී එක් තරුණයෙකු අවාසනාවන්ත ලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම මියගිය තරුණයාගේ මළසිරුර ප්‍රදේශවාසීන් හා නාවික හමුදාව එක්ව ගොඩට ගෙන ඇත.

එම අවස්ථාවේදී ගත් සංවේදී ඡායාරූප කිහිපයක් පහතින්.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu