Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisements

Loading...

Latest NEWS

Advertisements

Loading...

T R E N D I N G

Contact Gossip Editor

Loading...

එජාප ප්‍රධාන පක්‍ෂ මූලස්ථානයේ සවිකර තිබු එම පක්‍ෂයේ ලාංඡනය වන අලියාට වෙඩි තබා පලා ගිය පොලිස් කොස්තාපල්වරයකු මිරිහාන මූලස්ථාන පොලිසිය මඟින් ඊයේ (01දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන මූලස්ථාන පොලිසියට අනුයුක්ත මෙම පොලිස් කොස්තාපල්වරයා නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිටකෝට්ටේ පිහිටි නිවෙසෙහි ආරක්‍ෂක රාජකාරි සඳහා යමින් සිටියදී මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බවද පොලිසිය පවසයි.

සිය රාජකාරි ගිනි අවිය වන ටී 56 වර්ගයේ ගිනිඅවියෙන් ප්‍රහාර දෙකක් තබා ඇති බවද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.


Loading...







Gossip Lanka Magazine

Advertisements

Loading...

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection