Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor

ප්‍රවීණ ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්‌ස මහත්මිය ඊයේ (02 වැනිදා) අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට 88 වැනි වියේ පසුවූ ඇය ටික කලක සිට රෝගාතුර වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

දැනට බොරලැස්‌ස මහත්මියගේ දේහය මාලබේ තලාහේන සමනල මාවතේ තිබෙන ඇඟේ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලබයි.







Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection