Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor

පන්දුවාර 20යි විස්සේ ක‍්‍රිකට් පිටියේ ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව පළමු ක‍්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාමේ සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් ඊයේ වාර්තා පොතට එක් වුණා.

ඒ, අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 38ක දී ලකුණු 77ක් රැස් කිරීමත් සමඟය. ක‍්‍රිස් ගේල් නියෝජනය කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙම තරගයෙන් ලකුණු 21ක ජයක් හිමිකර ගත්තේය.

ක‍්‍රිස් ගේල් මේ දක්වා පන්දුවාර 20යි විස්සේ ඉණිම් 285කට එක් වෙමින් රැස් කර ඇති ශතක සංඛ්‍යාව 18 ක් ද අර්ධ ශතක 79ක් හා පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ ඔහු එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 743ක් ද වේ.










Gossip Lanka Magazine

Advertisements

Right Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection