Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisements

Loading...

Latest NEWS

Advertisements

Loading...

T R E N D I N G

Contact Gossip Editor

Loading...





මීට දින කිහිපයකට ඉහතදී පිළිස්සීමකින් මිය ගිය නාදුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. මෙම මළ සිරුර හමු වී ඇත්තේ ගල්ගමුව, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වලත්වැව යාබදව ඇති කුඹුරු යායක පිහිටි
ගල්තලාවක් මත ආසන්නයේ තිබුණු කැලැ රොදකිනි. අදාළ පිළිස්සුණු මළ සිරුර තිබූ ස්ථානයෙන් ගමන් ගනිමින් සිටි පුද්ලයෙකුට දැනුන අධික දුගද නිසා විපරම් කර බැලීමේදී මෙම කාන්තා මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබේ.
කෙසේ වෙතත් ඔහු මළ සිරුර දුටු දැනින් පළාතේ ග්‍රාම නිලධාරීවරයා හා සිවිල් ආරක්ෂක කමිටු නිලධාරීන් එක්ව අදාල ස්ථානය වෙත ගොස් පරීක්ෂා කර තිබෙනවා. ඉන් අනතුරුව  අඹන්පොල පොලීසියට මේ පිළිබදව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස මිය ගොස් ඇති කාන්තාව වයස අවුරුදු 45 - 50 ත් අතර පසුවෙන බව අනුමාන කළ හැකි අතර ඇයගේ යැයි සැක කිරීමට හැකි ගමන් මල්ලක්  අදාල මළ සිරුර තිබූ ස්ථානයේ තිබී පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.


Loading...







Gossip Lanka Magazine

Advertisements

Loading...

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection