![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ස බරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙක් නවක වධය දරා ගැනීමට නොහැකිව සිය දිවි හානි කරගැනීමේ පුවතක් මේ වන විට සමාජයේ මහත කතා බහට ලක් වෙමින් තිබෙනවා.
වි ශ්ව විද්‍යාලවල නවක වදය ගැන මේ දවස්වල වැඩිපුරම කතා බහ කරන්නේ සිදුවන අමානුෂික වද හිංසා නිසා.