![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ර ථවාහන රාජකාරියේ නිරතවන නිලධාරීන් රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමේ දී ක්රියාකලයුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෝ ටර් රථ වාහන ආනයනය කිරීම සඳහා වූ තාවකාලික අත් හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්.
මෙ වර අ.පො.ස උසස්පෙළ විභාගය නොවැම්බර් 25 වන දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විභාගය පැවැත්වීමට නියමිත කාල සීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මග හරවා ගනිමින් විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන…
අ ද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියව ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දි වයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බැවින් නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීන් සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳව විමසිලිමත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.