![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
උ තුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලද, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවලද ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම " අවධානය යොමු කල යුතු" මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව …
රා ජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප මෙවර අය වැය තුළින් විශාල වශයෙන් වැඩි වීමක් සිදුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබුණා.
මෙ රට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය නිසා ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමයි.
ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්,
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.