![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මෙ රටට වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (27) නිකුත් කරනු ලැබුවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුවයි. සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්
පෙ බරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්රතිශතයන් ප්රකාශයට පත්කරමින් පසුගියදා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
තෝ රාගත් භාණ්ඩ වර්ග 63ක් සඳහා මෙතෙක් පැවති බදු අනුප්රමාණයන් සංශෝධනයකින් තොරව එලෙසම පවත්වා ගැනීමට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අ ස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්රමය යටතේ මෙතෙක් ක්රියාත්මක වූ ක්රමවේදය සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පා රිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් උපරිම සහල් සිල්ලර මිල සහිත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.