![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2 025 අප්‍රේල් මස 15, 16 සහ 17 දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අ ලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස පත් කර ඇති බව පවසමින් මේ දිනවම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් සංසරණය වෙමින් පවතිනවා.
මෙ වර සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලසීමාව තුළ විශේෂ බස් රථ සේවාවක් සංවිධානය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
සිං හල හ හින්දු අලුත් අවුරුද්ද සහ දීර්ඝ සති අන්ත නිවාඩුවට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.
එ ළඹෙන සිංහල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකා සතොස මඟින් සහනදායී බඩු මල්ලක් ලබා දීමට රජය විසින් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.