![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඊ යේ (07) රාත්‍රියේ දී කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වැහැර මංසන්ධිය අසල ඇති ( ලාෆ් ) IOC ඉන්ධන පිරවුම්හල තුළ හදිසි ගින්නක් හටගෙන තිබුණා.
දි වයින පුරා හදිසියේ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ වැඩි කතා බහකට ලක්ව තිබෙනවා. එසේ විදුලිය බිඳ වැටීමට හේතුව සහ ඉන් අනතුරුව විදුලිය කපා හැරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, කැලණිතිස්…
ප කිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
හෙ ට දිනය වන විට තමන්ගේ ඉල්ලීම් සඳහා නිසි විසඳුවම්ක් නොලදහොත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවීට තීරණය කර තිබෙනවා.
සි ය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණකොත් නැවත හෙට (02) දිනයේ දී වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. දීපවාලී උත්සරය හේතුවෙන් මෙම වැඩවර්ජනය අත් හිටුවා තිබුණා.