![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ස ම්බා හා කීරි සම්බා සහල් හිගයක් මේ දිනවල ඇතැම් ප්‍රදේශවල ඇති වී තිබෙන බව වාර්තා වනවා. එසේම එම සහල්වල මිල ද ඉහළ ගොස් තිබෙන බවයි පාරිභෝගික ජනතාව පවසන්නේ.
වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා මිල ගණන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
වෙ ළඳපොළෙහි පවතින සහල් හිඟය හේතුවෙන් රජය විසින් පෞද්ගලික අංශ වෙත සහල් ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණා.
ප සුගිය 20 වෙනිදායින් අවසන් වූ සහල් ආනයන කාලය ලබන මස 10 වෙනි දින දක්වා දීර්ඝ කර තිබෙනවා.
ම රදගහමුල සහල් අලෙවි මධ්‍යස්ථානයේ අද මේ වන විට ක්‍රියාත්මක වන්නේ සහල් අලෙවිසැල් 4ක් පමණක් බව මරඳගහමුල සහල් තොග වෙළද සංගමයේ සභාපති බී.කේ. රංජිත් පවසා තිබෙනවා.