![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ ද (12) දිනයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැ ඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා නව කමිටු සාමාජිකයෙක් පත් කර තිබෙනවා.
1 988-89 කාලයේ බටලන්ද වධකාගාරයේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් වූ බටලන්ද කොමිෂන් සභා වාර්තාව ද පාර්ලිමේන්තුවේ දී සභාගත කලා.
පෙ බරවාරි මස 24 වන දින සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ජා තික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ජල පිරිපහදුව සඳහා භාවිතා කරනු ලබන රසායන ද්‍රව්‍යවල ගුණාත්මක භාවය පිළිබඳව මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වන කරුණක්.