![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. දින පහක් තිස්සේ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අභියස සිට විරෝධතාවයන් පැවැත් වූ විරොධතාකරුවන් අද උදෑසන 5ට පමණ පොලීසිය විසින් ඉවත් කර තිබෙනව අතර…
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් සහ පොලීසිය අසල ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් නොසන්සුන්තාවයක් මතු වී තිබෙනවා. අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන පිරිසට බාධාවන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත් ක…
මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කළහොත් නාමල් රාජපක්ෂ විපක්ෂ නායකවරයා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පවසා ඇති බව වාර්තා වනවා. ඊඅ අගමැතිවරයා ඉවත් කළහොත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 100කට වැඩි පිරිසක් විපක්…
විරෝධතා පෙළපාලි තිබෙන ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන්ට අළුතින් උපකරණ ලබා දීමක් සිදු වී ඇති බව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පැතිරමින් තිබෙනවා. රට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මෙවන් මොහොතක එසේ නව උපරකරණ මිලදී ගැනීම…
2022 Laurence Olivier සම්මාන උළෙලේ හොඳ ම නළුවා සම්මානය හිමි කර ගත් රංගන ශිල්පී හිරාන් අබේසේකර ජනතා අරගලයට සහයෝගය දක්වමින් එයට සහභාගී වී තිබුණා.